තමන්ට පොහොට්ටුවෙන් කෙණෙහිලිකම් සිදුවන බවත්, තමන්ද ඉදිරයේදී ජනාධිපතිවරයාට සහාය දීමට කටයුතු කරන බවත් පොහොට්ටු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා කීය.Sri Lanka Latest News
තමන්ගේ පාක්ෂිකයන්ද කියා සිටින්නේ ජනාධිපතිවරයාට මේ අවස්ථාවේදී සහාය ලබා දිය යුතු බව කී ඒ මහතා කයිවාරුකාරයන්ට අත්හදාබැලීම්වලට නැවත රැවටිය යුතු නැති බවද කියා සිටියේය.










