ලංකාවේ මුහුදු සීමාවට ඇතුල් වී ඇති චීන යුවාන් වැන්ග් 6 නෞකාව මේ වනවිට කොළඹ වරායෙන් පිටත නැංගුරම් ලා ඇති බව දැනගන්නට ඇත.Sri Lanka Latest News
හෙට දිනයේදී එම නෞකාවට කොළඹ වරායට ඇතුල්වීමට අවසර ලබා දී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව හෙට දිනයේදී නෞකාව කොළඹ වරායට ඇතුල් වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම නෞතාව දින 25ක් ලංකාවේ රැදී සිටිනු ඇති බව දැනගන්නට තිබේ.










