• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොර වැඩේදිත්, IMF වැඩේදිත් මට වැරදුනා! ජනතාවගේ කෝපය සාධාරණයි! ජනපති පළමුවරට කියයි!

April 18, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනපති වහාම ආණ්ඩු පක්ෂයේ විශේෂ සාකච්ජාවක් කැඳවයි! සියලුම පක්ෂ නියෝජිතයන්ට එන්න කියයි!
Share on WhatsAppShare on Facebook

ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි  තමා දැන්  සිතන  හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතා පැවැසීය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන්නේ  යැයිද ජනාධිපතිවරයා කීවේය.

ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය හා කෝපය ඉතාම සාධාරණ බවද  ඔහු පැවසුවේය .

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ  නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු  ඒ  අමාත්‍යවරුන්  අමතමිනි.

රජයෙන් අතපසුවීම් සිදුවූ බවත්  එම අතපසුවීම් නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කිරීමට තමා සූදානම් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව   වෙනස් කිරිම  සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති  අදහස්  සාකච්ඡා කර සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවශ්‍ය සහය ඕනෑම අවස්ථාවක ලබාදීමට  සූදානම් බවද  ජනාධිපතිවරයා කීවේය.

ඇමැති තනතුරු වරප්‍රසාද නොව විශාල වගකීමක්වන හෙයින් කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකර අවංක කාර්යක්ෂම පිරිසුදු පාලනයකට කැප වන ලෙස ජනාධිපතිවරයා  සියලු අමාත්‍යවරුන්ගෙන්  එහිදී  ඉල්ලීමක් කළේය.

සියලු  ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැපවුණු ඒවා  බවට පත් කළ යුතු යැයිද  බොහෝ ආයතන බරපතළ මූල්‍ය අර්බුද තත්වයක පවතින හෙයින්  රැකියාවලින් ඒවා පිරවීමට කටයුතු නොකර රැකියා නිෂ්පාදනය කරන ආයතන බවට පත් පත් කිරීම අමාත්‍යවරුන්  සතු වගකීමක් යැයිද  ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ‍ය.

ආර්ථික අර්බුදය නිසා මතු වූ  ගැටලු රාශියකින් ජනතාව පීඩාවට පත්ව සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා  ඒ ගැන  කනගාටු වන බවද  පැවැසුවේය.

වර්තමාන අභියෝග සහ දුෂ්කරතා කළමනාකරණය කිරීමේ වගකීම පැහැර නොහරින බවද  ඔහු කීවේය.

ජනතාව පත්ව සිටින දුෂ්කරතාවයෙන් අයුතු ප්‍රයෝජන ලබන ජාවාරම්කරුවන් පිරිසක් බිහිවී සිටින බවත් මෙවැනි ජාවාරම් මැඩලීමට රජය මැදිහත් වන බවත්  රාජපක්ෂ මහතා පැවසීය.

දේශපාලන හේතු මත දශක ගණනාවක් පුරා ප්‍රමාදවූ ඇතැම් තීන්දු තීරණ කොපමණ දුෂ්කර වුවත් ගත යුතුව ඇති බවද  ජනපතිවරයා කීවේය .

ආර්ථිකය නිවැරදි මගට ගෙන අනාගත පරම්පරාවේ අපේක්ෂාව ඉටු වන රටක් ගොඩනැගීමේ වගකීම රජය සතු වන බව පැවසූ  ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදු කර  අර්බුදයෙන් රට  මුදා ගන්නා බවද සඳහන් කළේය.

මේ සඳහා සහය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

SendShareShare
Previous Post

බ්‍රිතාන්‍යයේ හොඳම වේදිකා නාට්‍ය නළුවා ලෙස සම්මාන දිනූ හිරාන් ගෝල්ෆේස් අරගලයට සහාය දෙන්නම ලංකාවට එයි! (VIDEO)

Next Post

අරගලයේ සටන් පාඨ කියන පුංචි දරුවෝ! ගෝඨා ගෝ හෝම් දැන් උඩ ඉඳන් යටටම ගිහින්! (VIDEO)

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.