තමන් තවම කතා කිරීමට පටන් නොගත් බවත්, නිසි වෙලාව පැමිණි විගස තමන් කතා කිරීමට පටන් ගන්නා බවත් අධිකරණ අමාත්‍ය විජෙදාස රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා පෙන්වා දුන්නේ තමන් කිසිවකුගේ කොන්ත්‍රාත්තු ඉටු නොකරන බවකි.