තම නිවසට රියැදුරකු හෝ නොමැතිව කඩා වැදුණු ලොරි රථය සම්බන්ධයෙන් සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මිනිත්තු කිහිපයකට පෙර තමන් කාර්යාලයේ සිටි බවත්, මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් තමන් ඉන් පිටවූ පසු ලොරි රථය කඩා වැදී ඇති බවත්ය.










