මට්ටකුලිය ප්‍රදේශයේ අද පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි. Sri Lanka Latest News
කෙසේ වෙතත් පොලීසිය වැඩිදුරටත් පවසන්නේ එම වෙඩිප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවය.
අද පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මට්ටකුලිය අලිවත්ත ප්‍රදේශයේ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.