තවත් චීන පර්යේෂණ නෞකාවක් ඉන්දීය සාගරයට ඇතුල් වී තිබීම හේතුවෙන් ඉන්දියාව සිය සාගර ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ෂියැන්ග් යැන්ග් හොන්ග් 1 නැමැති මෙම නෞකාව මාස 2ක් තුළ ඉන්දීය සාගර කලාපයට ඇතුල් වූ දෙවැනි පර්යේෂණ නෞකාව ලෙස සැලකේ.










