ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරය ලැබූ චාමර සම්පත් දසනායක මහතා අද දින මාධ්‍ය හමුවේ පෙනී සිටියේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් මේ වනවිට පක්ෂයේ සිටින ජනප්‍රියම පුද්ගලයා බැවින් පක්ෂය මෙම තනතුර තමන්ට දීමට කටයුතු කළ බවකි.










