රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සියල්ල ආණ්ඩුවට එරෙහිව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර ඇත.
මෙහිදී ජනාධිපතිවරයා පමණක් නොව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද තනතුරින් ඉවත් විය යුතු බව ඔවුන්ගේ සටන් පාඨය වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව අද දිනයේදී රජයේ නිලධාරීන් කෑම පැයේ නිහඩ විරෝධතාවයක් පවත්වා ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව දෙලක්ෂ පනස්දහසක් වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද මෙම සටනට සහාය පළ කිරීමට තීරණය කොට තිබේ.










