ජනාධිපතිවරණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
ඔහු මේ බව පැවසුවේ අද (16) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ය.
එම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද සහභාගි විය.









