සිය වැටුප් වසර 7ක් තිස්සේ වැඩිවී නොමැති බවත්, මෙවර අයවැයෙන් වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවත් ඉල්ලා දුම්රිය සේවකයෝද ඊයේ වැඩ වර්ජනයක නිරත වූහ.Sri Lanka Latest News
ඊයේ දින වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වරයා සේවකයන්ද වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණ.