• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදඝෝෂණ කළේ නෑ! කාන්තාවන් මහපාරට බැස්සුවේ නෑ! විරෝධතා නෑ! කාන්තා දිනය විපක්ෂනායක සජිත් රටටම ආදර්ශයක් වෙන විදිහට සැමරූ හැටි! උදේ කාසල් කාන්තා රෝහලට ලක්ෂ 46ක් වටිනා ඉන්කියුබේටරයක් ඇතුලු සෞඛ්‍ය උපකරණ ලබා දුන්නා! හවස ‌ලක්ෂ 150කට වැඩි මුදලක් වැය කරලා කොළඹ ඉන්න සියලුම මව්වරුන්ට සහල් සලාක ලබා දුන්නා! සජබ රජයක් යටතේ සියලුම කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක උපකරණ දෙන්නත් ප්‍රතිඥාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 9, 2024
in Exclusive
Reading Time: 16 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර කාන්තා දිනය මෙවර සැමරීම වඩාත් අර්ථවත්ව ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගය කටයුතු කළ බවත් උදේ වරුවේ කාසල් රෝහලට ලක්ෂ 46ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමත් සවස් වරුවේ කොළඹ නගර සබා බලප්‍රදේශයේ මව්වරු 2500කට රු. ලක්ෂ 150ක් ආයෝජනයෙන් සහල් සලාක දුන් බවත් මේ තුළින් පවතින තත්ත්වයට වඩා මව්වරුන්ගේ සෞඛ්‍ය, ළදරු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවධානය යොමු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

2024 අප රටේ හැරවුම් ලක්ෂයක් ක්‍රියාත්මක වන බවත් ඒ තුළ සෑම අම්මා කෙනෙක් සහ දරුවකු ආවරණය වන ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් මව්වරු, ළදරුවන්,දරුවන්, තරුණයන් ඒකාබද්ධ කරන ලද ජාතික පෝෂණ වැඩසටහන ප්‍රථම වතාවට අස්සක් මුල්ලක් නැරම ක්‍රියත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම කාන්තා සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුල් තැන ලබා දී මේ රටේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් අදාල මෙවලම් හා උපකරණ නොමිලේ ලබා දෙන වැඩසටහන සමගි ජන බලවේග රජයක සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොළඹ ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ මව්වරු 2500කට සහල් කිලෝ 20 බැගින් වූ පෝෂණ සලාකයක් ලබා දිමේ අවස්ථාවට එක්වෙමිනි.

නැතිබැරි කම නිසා මෙම සනීපාරක්ෂක මෙවලම් භාවිත කරන දශලක්ෂ ගණන් කාන්තාවන් සිටින නිසා ස්කොට්ලන්තය හා නවසීලන්තය මෙන් ජාතික ප්‍රමුඛතා වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අඩු බර දරුවන්,අඩු උපත් බර, ක්ෂය වීම කුරුවීම නීරක්තිය රක්තහීනතාව ආදී මන්⁣දපෝෂක දර්ශක ගැන අවබෝධයක් ඇති බවත් එ තුළ විශේෂඥවරුන්ගෙන් හා බිම්මට්ටමේ කරුණු සැලකිල්ලට ගෙන ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සහ ජාතික කාන්තා,ළමා ළදරු හා යෞවන පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් යහපත්,ශක්ති සම්පන්න මව්පරපුරක් අප රටේ බිහි කර එ තුළින් රටේ දරුවන්ට ආරක්ෂාව රැකවරණය පෝෂණය ලබා දී අපේ රට ශක්ති සම්පන්න කිරීමට සැවොම එකතු වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කවුරු මොන කතන්දර කිව්වත් නවතින්නේ නෑ! මොන චක්‍රලේඛ ගැහුවත් නවත්වන්නෙත් නෑ! සජිත් 84 වැනි බස් එකත් අරන් නැගෙනහිර පළාතේ කොනේ තියෙන මුතූර් කින්නියා මධ්‍ය මහා විද්‍යාලයට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කොච්චර එපා කිව්වත් අහන්නේ නෑ! සිරීපාදේ යද්දී එපා කියන එකමයි කරන්නේ! අපේ මිනිස්සුන්ට කොහොම කියලා තේරුම් කරන්නද මන්දා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.