තමන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිතරම විවේචනය කරන්නෙකු වුවද ඒ සියලු දෑ පසෙක තබා විපක්ෂනායකවරයා තමන් දුටු වහාම තමන්ය වැළදගන්නා බව ප්‍රකට සමාජ මාධ්‍යවේදියකු වන ලාල් පෙරේරා සදහන් කරයි.Sri Lanka Latest News
සිය යූටියුබ් නාලිකාවේ විශේෂ සයටහනක් තබමින් හෙතෙම මේ බව සදහන් කර තිබේ.










