• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුහුණුකරු නැතිව පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියට ගිය අපේ මලල ක්‍රීඩකයන්ට විදෙස් පුහුණුකරුවන් උදව් කළ හැටි! Sri Lanka Latest News

August 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පුහුණුකරු නැතිව පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියට ගිය අපේ මලල ක්‍රීඩකයන්ට විදෙස් පුහුණුකරුවන් උදව් කළ හැටි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටවල් 71ක සහහාගීත්වයෙන් ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන්  වීසා ලබා ගැනීමේ දී ඇතිවූ දුෂ්කරතා නිසා මෙරට මලල ක්‍රීඩා පුහුණුකරු ඇතුළු නිලධාරිනියකට එම තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදා නොවූවද ඇති වූ අපහසුතාවය වළක්වා ගැනීම සඳහා ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු පුහුණු කරුවන් ශ්‍රි ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට උපකාර කළ ආකාරය ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය පවසයි. (Sri Lanka Latest News)

මෙම මළල ක්‍රීඩා උළලේ දී මීටර් 400 ඉසව්ව තත්ත්පර 51.61 කින් නිම කරමින් යොමාල් අකලංක   රිදී පදක්කම ද,  නිලුපුල් තේජන මීටර් 2.0 ක දක්ෂකමක් දක්වමින් උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද දිනාගැනීමට සමත් විය.

දහසක් බාධා මැද තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණුව ලබාගැනීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව භාරව පුහුණුකරුවන් නොමැති වීම ගැටලුවක් වූ බව මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා බීබීසිය වෙත පවසා තිබිණි.

කෙසේ වුවත් තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායම භාරව පැමිණි ලාංකික පුහුණුකරුවෙක් සහ ඉන්දියාවේ පුහුණුකරුවන් විසින් ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහය දැක්වූ ලේකම්වරයා හෙළි කර ඇත.

“ඇමෙරිකාවෙන් සුනිල් බණ්ඩාර පුහුණුකරුට වගේම කාන්තා කණ්ඩායම භාර නිලධාරිනියට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවුණා, බීච් වොලිබෝල් කණ්ඩායම භාරව සිටි පුහුණුකරු යටතේ මේ සංචාරයට එක්වෙන්න.”

”නමුත් ඒ තරගාවලිය අතර වාරයේදී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ පුහුණුවීම්වලට අවශ්‍ය උපදෙස් ලබාගන්න පුහුණුකරුවෙක් හිටියේ නැහැ.”

“නමුත් හොඳ වෙලාවට ඕස්ට්‍රේලියාවේ ටීම් එකත් එක්ක ආවේ ලංකාවේ කෝච් කෙනෙක්. අනුලා කොස්තා කියලා. අපි එයාට කතා කරලා කිව්වම එයා ටීම් එක බලලා තිබුණා. ”

“ඒ වගේම ඉන්දියන් ටීම් එකේ මැනේජර් සහ කෝච්ටත් අපි දැනුම් දුන්නා. එයාලත් අපේ ළමයින් ගැන හොයා බලලා තිබුණා.” මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා  බීබීසී වෙත පවසා තිබිණි.

lankasara

SendShareShare
Previous Post

ගොවියො අනාතයි! මිනිස්සු අසරණයි! වැටුණු රට ‌ගොඩගන්න ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ! දේශපාලන සූදුවලට ලෑස්ති වෙන්න එපා! අපි සූදානම් රටේ ජනජීවිත ආරක්ෂා කරන්න! විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සාගල කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය නිරීක්ෂණය කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.