මෙවර මහ මැතිවරණයේදී ඇතැම් අපේක්ෂකයන්ට මනාප ඡන්ද ලක්ෂ ගණන් ලැබුණේ කෙසේද යන්න තමන් වහන්සේට ගැටලුවක් බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා. (Sri Lanka Latest News)
අද (16) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කළේ එම මනාප ප්‍රතිඵල තමන්වහන්සේ කිසිසේත් පිළි නොගන්නා බවයි.










