• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් ගැන කතා කරන මන්ත්‍රීවරුන්ව CIDයට ගෙන්නන්නේ කොහොමද? මේක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන බරපතළ ප්‍රශ්නයක්! මන්ත්‍රී වරප්‍රසාදවලට පිටස්තර කිසිම ආයතනයකට අභීයෝග කරන්න බෑ! විපක්ෂනායක සජිත් මන්ත්‍රීවරුන්ගේ අයිතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

July 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම සතුව තිබෙන අවස්ථාවක් වන්නේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කිරිම බවත් එය පිටස්තර ආයතනයකට හෝ කණ්ඩායමකට අභියෝග කළ නොහැකි බවත් පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියන්නේ එය බවත් එවැනි තත්ත්වයක් උඩ දයාසිරි ජයසේකර මහතා එතුමාගේ වරප්‍රසාද කඩකිරීමක් ගැන කරුණු ඉදිරිපත් කර සභාවේ මතු කරන්න අවස්ථාවක් නොලැබීම ඔහුගේ අයිතිය අහිමි කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. Sri Lanka Latest News

මහජන ඡන්දයෙන් පත් වී ජනතා පරමාධිපත්‍ය මුදුන්පත් කර ගෙන පාර්ලිමේන්තුවේ සෛරීත්වය ස්ථාපිත වූ අවස්ථාවේ එයට කාටවත් අභියෝග කළ නොහැකි බවත් කතානායකවරයා නොමැති අවස්ථාවේ නිසි බලධාරියා වන්නේ නියෝජ්‍ය කතානායකවරයා බවත් එම නිසා නියෝජ්‍ය කතානායකවරයාගේ වගකීම වන්නේ සියලුම මන්ත්‍රීවරුන්ගේ අයිතිය ආරක්ෂා කිරීම බවත් මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, චිත්‍රාල් ප්‍රනාන්දු, අර්චුනා ආදී මන්ත්‍රිවරුන් කැදවා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වු කන්ටේනර් ගැන සොයන්න කැදවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා මෙයට මැදිහත් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය ආරක්ෂා කරන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ නිදහස යනු මූලික අයිතිවාසිකමක් බවත් පාර්ලිමේන්තුවේ ම එම මූලික අයිතිවාසිකම අහිමි කරනවා නම් පුරවැසියන් ගැන හිතා ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කතානායකතුමාට ලේසි වෙන්නෙ නෑ වගේ! තොරතුරු දැනගැනීමේ පනත යටතේ හිරවෙන ප්‍රශ්න 3ක් අහලා! Sri Lanka Latest News

Next Post

නයි මුගටි වෛරය අවසන්? ඉන්දියාවයි චීනයයි සෙට් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.