මේ වනවිට ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් විශාල පිරිසක් සිය නිවෙස් අතහැර පවුලේ ඥාතීන් සමග කොළඹ සුපිරි හෝටල්වල නවාතැන් ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය පුරාම උද්ඝෝෂණවල නියුතු පිරිස් ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ගේ නිවාස ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමත්, ඇතැම් නිවාසවලට පහරදීමත් නිසා මේ සදහා හේතු වී ඇති දැනගන්නට ඇත.
ඒ අනුව මැතිඇමැතිවරුන් විශාල පිරිසක් දැනටමත් කොළඹ සුපිරි හෝටල්වල නවාතැන් ගෙන ඇති බව දැනගන්නට තිබේ.










