අත්‍යවශ්‍ය විෂය කාණ්ඩ අතරින්, පාසල් විෂය නිර්දේශයේ තිබූ, ඉතිහාසය සහ සෞන්දාර්යය විෂයන් 10 සහ 11 ශ්‍රේණිවලින් ඉවත් කර ඇති බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ පැවැති ආණ්ඩුද මෙවැනි කටයුතු කිරීමට උත්සාහ කරද්දී ජවිපෙ විරුද්ධ වූ බවය.










