හොරු එක්ක කිසිසේත්ම එකතු විය නොහැකි බව හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කළාය.Sri Lanka Latest News
ඒ තරමට සජබය තුට්ටු දෙකට වැටිය යුතු නැති බවද ඇය පෙන්වා දුන්නාය.
පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස මහතාට ආදරය කරන බවත්, පළාත් පාලන ඡන්දයේදී එජාපය සමග එකතු වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා විනාශ වී යනු ඇති බවද ඇය සදහන් කළාය.










