මීට සුලු මොහොතකට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සිය ෆේස්බුක් පිටුවේ කෙටි සටහනක් තබා ඇත.
එහි සදහන්ව ඇත්තේ ‘පොලිස් දෙපාර්තමේන්තුවට සහ සී.අයි.ඩි.යට ඔත්තුවක්! ශ්‍රී ජයවර්ධනපුර රෝහල, වාට්ටු අංක 18’ යන්න පමණි.
‘Tip to the CID and the Srilanka Police Department…Sri Jayawardanapura Hospital Ward 18’










