• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාක්ෂණයෙන් උසස් ගොවි ව්‍යවසායකයන්! තාක්ෂණයෙන් උසස් කෘෂි වගාවක්! ජාතික ඉඩම් පරිහරණ සැලසුමක්! සුහුරු ගොවියන්! ගොවි විශ්‍රාම වැටුපක්! අලි මිනිස් ගැටුමට තිරසාර විසඳුමක්! අම්පාර නගර මධ්‍යයට ඇදුණු රටට බත සපයන දහස් ගණන් ගොවි ජනතාවගේ අත්පොලසන් මැද සජිත් ගොවිජන ප්‍රකාශය ජනගත කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

May 12, 2024
in Exclusive
Reading Time: 18 mins read
A A
Share on WhatsAppShare on Facebook

කිරි නිෂ්පාදනය කරන කිරි ගොවියන්ටත් පශු සම්පත් මණ්ඩල ඉඩම්වල සේවය කරන අයටත් කියන්න ඇත්තේ සෙසු විකල්ප යැයි කියා ගන්නා පක්ෂ මෙන් සජිත් ප්‍රේමදාස වන තමා රටවල්වලට බහුජාතික සමාගම්වලට වෙන්දේසි නොවන බවත් මහලොකුවට දේශීය සම්පත් ගැන පම්පෝරි ගහපු මහාලොකු කොමියුනිස්ට්වාදී මාක්ස්වාදී අන්තවාදීන් තම ප්‍රතිපත්ති පාවා දී රට මුදලට විකුණා ඇති බවත් සමගි ජන බලවේග රජයක් තුළ එවැනි දෙයක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අම්පාරේ පැවැති සමගි ජන බලවේගයේ ගොවිජන ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රටට බත සපයන ගොවියා දෙවියකු සේ සැලකිය යුතුයි

රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ මිල ඉහළ ගොස් ඇති නිසා බීජ නිෂ්පාදනය කරන සැලසුමක් ද රටට අවශ්‍ය බවත් රටේ භූම භාගයෙන් හෙක්ටයාර් මිලියන 2.4ක් එනම් රටෙන් 1/3ක් භෝග වගාවට වෙන්වන බවත් ශ්‍රම බලකායෙන් 25%ක් මේ කෘෂිකර්මාන්තයේ නියැලෙන අප රටට අනගි බවනීය වාරි පද්ධතියක් ඇති නිසා සමගි ජන බලවේග රජයක් තුළ ඉඩම්, ඉඩම් සංවර්ධන, කෘෂිකර්මාන්ත, වාරිමාර්ග, මහවැලි ආදී අමාත්‍යාංශ එක අමාත්‍යාංශයක් යටතට ගෙනවිත් ජාතික කාෂිකර්මන ප්‍රතිපත්තියක් නිර්මාණය කර මෙරට ගොවියා සැබවින්ම රටේ රජවරුන් බවට පත් කරන බවත් රටට බත සපයන ගොවියා දෙවියන් ලෙස සලකන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ මුදල් විතරක් ප්‍රමාණවත් නැහැ

සංවර්ධන කරන්න බලය ඉල්ලා සිටින අය කරන්නේ ජනතාවගේ බදු මුදල් සංවර්ධනය කියා බෙදා දීම වුවත් මේ රට ගොඩ ගැනීමට රටේ රාජ්‍ය ආදායම විතරක් ප්‍රමාණවත් නොවන නිසා විදේශීය රටවලින් අප රටට ගත හැකි උපරිම ශක්තිය හා සහනාධාර ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියා ව්‍යවසායකයකු විය යුතුයි

ගොවියා යනු සාම්ප්‍රදායික ගොවි භූමිකාවේ නොසිටිය යුතු බවත් ඔහු ව්‍යවසායකයකු බවත් කිසිවකුටත් වහල් නොවි ගොවි බිම් තුළින් ව්‍යවසායකයන් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගයට අනෙක් පක්ෂ බය වෙලා

සමගි ජන බලවේගයට සෙසු පක්ෂ සියල්ල බියෙන් සිටින බවත් පොහොට්ටුව, අලි, සීනු, මාලිමා එකට එකතු වී එක එක කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන බවත් මේ කුමන්ත්‍රණවලට ලක්ෂ 220 ජනතාව පරාජය වීමට සහ පොදුජන අයිතිය විනාශ කිරිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බණ්ඩාරනායක මැතිනියගේ පාර්ශ්වයත් අපිට එකතු වෙනවා

ඩී. එස්. සේනානායක මහතා සේනානායක සමුද්‍රය වම් ඉවුර දකුණු ඉවුර හරහා දැවැන්ත වාරි ශිෂ්ඨාචාරයක් නිර්මාණය කළ බවත් ඉන් පසුව බත්දුන් පියා ඩඩ්ලි සේනානායක මහතා එග්ගල්ඔය වාරිශිෂ්ඨාචාරය නිර්මාණය කළ බවත් සිරිමාවෝ මැතිණියගේ කාලයේ නාමල්ඔය ව්‍යාපාරය නිර්මාණය කළ බවත් එය තවදුරටත් ශක්තිමත් කිරීමට බණ්ඩාරනායක මැතිනියගේ පාර්ශ්වයත් සමගි ජන බලවේගය හා එක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වාරි ශිෂ්ඨාචාරය නව යුගයට ගැලපෙන ආකාරයට සකස් කර කන්න දෙකම වගා කළ හැකි ආකාරයට සංවර්ධනය කරන බවත් මහා වාරි සුළු වාරි සියලුම වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කරනා බවත් මේවා කියන විට බංකොලොත් රටේ මේවා කරන්නේ කොහොමද කියා ප්‍රශ්න කරන බවත් නිදහසින් පසු 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ මෙරට පළමු වරට අංක 1ට බලයක් නොමැතිව තනතුරු තාන්න මාන්න නොමැතිව රටම සංවර්ධනය කරන එකම විකල්පය හා විපක්ෂය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් අවශ්‍යයි

මෙරටට ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් කෘෂිකර්මාන්තය තුළ තරගකාරි වාසිය සාපේක්ෂ වාසිය ලැබෙන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දැනුම නව්‍යකරණය ඩිජිටල්කරණය යනාදී තාක්ෂණ උපයෝගී කර ගෙන අපේ රටේ කෘෂිකර්මාන්තය ඊළඟ මට්ටමට ගෙන යා යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සුහුරු ගොවියා බිහි කරනවා

නව තාක්ෂණය සහ අන්තර්ජාල පහසුකම් උපයෝගී කර ගෙන ගොවිජන කේන්ද්‍ර සියල්ලම වෙළෙඳපොළත් නිෂ්පාදකයාත් එකතු කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ගොවි කටයුතු පර්යේෂණ ආයතන යාවත්කාලීන කර නව තොරතුරු ගොවි ජනතාවට ලබා දෙන බවත් සුහුරු කෘෂිකර්මාන්තයට යොමු විය යුතු බවත් පාසල් මෙන්ම ගොවියාද සුහුරු කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අනෙක් අයට අමතක වුණාට අපි ගොවි විශ්‍රාම වැටුප අමතක නැහැ

අද බොහෝ දෙනකුට ගොවි විශ්‍රම වැටුප් අමතක වී ඇති මුත් සමගි ජන බලවේගයට හෝ තමාට එය අමතක වී නොමැති බවත් එය දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හරහා ගරාවැටුණු කඩා වැටුණු ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සක්‍රීය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක්

අලි මිනිස් ගැටුමට තිරසර විසදුම් ලබා දෙන බවත් පරිසර සංවේදී ප්‍රදේශ රැකගන්නවා සේම ගොවියාට වගා කිරිමට අයිතිය ඇති වගාබිම් පවා රැකගන්නා බවත් භූමියට ඇති සින්නක්කර අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂයේ උහන සංවිධායක ජයන්ත රත්නායක මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දමන ප්‍රාදෙශීය සභා බල ප්‍රදේශයේ සංවිධායක ⁣මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා සභාපති විපුුල රත්නායක මහතා සමගි ජන බලවේගයට සහාය පළ කිිරීමේ අරමුණින් එක්විය.

SendShareShare
Previous Post

ඩයනාට රූපවාහිනියෙනුත් නඩුවක් දමයි! දෙන්නම් කියලා ලිඛිතවම කියලා ලක්ෂ 10ක පොල්ලක් තියලා! Sri Lanka Latest News

Next Post

ජවිපෙ ගමේ නඩු අහන්න යනවාද? විනිසුරුවරුන්ට වැඩක් නැති වෙනවාද? ලාල්කාන්ත මැයි දිනයේදී පත්තු කරපු කතාව අනුර මිනින්දෝරු වෘත්තිකයන් ඉදිරියේ පැහැදිලි කරයි! අපි කරන්නේ ජනතාව සතු අධිකරණ බලය තවත් විමධ්‍යගත කරන එක විතරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.