• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ආණ්ඩුවට දරුවන්ට බෙහෙත් ටික දෙන්න බෑ! ඒ වුණාට මැතිඇමැති සූදුව නම් කරනවා! හඟුරන්කෙත ගිය සජිත්ට ඉහළ පිළිගැනීමක්! (VIDEO & PHOTOS)

October 26, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
මේ  ආණ්ඩුවට දරුවන්ට බෙහෙත් ටික දෙන්න බෑ! ඒ වුණාට මැතිඇමැති සූදුව නම් කරනවා! හඟුරන්කෙත ගිය සජිත්ට ඉහළ පිළිගැනීමක්! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටී ඇති බවත් මේ දිනවල රිච්වේ ආර්යා ළමා රෝහලේ පවා ඖෂධ හිඟයක් ඇතිව තිබෙන බවත් එවැනි තත්ත්වයක් පවතිද්දී පවා ජනාධිපති අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය තාන්න මාන්න ලබා ගෙන වරප්‍රසාද භුක්ති විදිමින් සිටින බවත් ඔවුන්ට ජනතාව විදින වේදනාව කැපකිරීම් නොපෙනෙන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ අනාගතයේ බිහි වන සමගි ජන බලවේග රජයක් තුළ කැපකිරීම් සිදු කරන්නේ ජනතාව නොව ආණ්ඩුව බව යි.

හඟුරන්කෙත පැවැති රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේ විපක්ෂ නායකතුමා මේ බව කියා සිටියේ ය. සමගි ජන බලවේග රජයක් යටතේ රජසැප බලාපොරොත්තු වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුව හැරයාමට හැකි බවත් රජ සැප විදිය හැක්කේ ජනතාවට පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොඳින් සතුටින් සිටින අපේ රටේ ජනතාව හිඟන තත්ත්වයට පත්ව ඇති බවත් මෙය ඉබේ වූ දෙයක් හෝ ජනතාව විසින්ම සිදු කර ගත් දෙයක් නොවන බවත් එය රාජපක්ෂ පවුල විසින් ඇති කළ ව්‍යසනික තත්ත්වයක් බවත් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ තමන්ගේ පවුල පමණක් රජ වී පොහොසත් වී ඉහළයට ගොස් සුඛිත මුදිත වී සෙසු පුද්ගලයන් වහලුන් සේ සිටුනු දැකීම බව විපක්ෂ නායකවරයා එහි දී පැවසීය.

දින 365ම රාජපක්ෂ නාමය කියවිය යුතු බවට වන මතයක් ගොඩ නැගූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බල තන්හාව වැඩි වී කිහිලි කරු දෙකක් උපයෝගී කර ගෙන නැගිටීමට උත්සාහ කරන බවත් පැවසීය. එවැනි බල තන්හාවක් තමන්ට තිබුණේ නම් ජනතා අරගලය සහ ජනතාව පාවා දී බොරු කියා, මිනිසුන් අන්දවා රාජපක්ෂලාට වහල් වී ජනාධිපතිකම් ලබා ගැනීමට හැකියාවක් පැවති බවත් එසේ ජනතාව රවටා තනතුරු තාන්නමාන්නකම් ලබා ගන්නවාට වඩා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී ජනතා වරමින්ම එවැනි දේ ලබා ගැනීම සතුටක් බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විදුලි බිල, ජල බිල, ආහාර මිල, උද්ධමනය ආදී සෑම දෙයක්ම ඉහළ ගොස් ඇති අවස්ථාවක වැටුප් පමණක් අඩු වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ පාසල් දරුවන්ගේ කෑම පෙට්ටි පවා හිස් වී ඇති බව යි. පාසල් දරුවන්ට ආහාර වේලක් ලබා දිය නොහැකි තත්ත්වයට රටේ ආර්ථිකය කඩා වැටී ඇති නමුත් රට විනාශ කළ රාජකුමාරයන් සුරසැප විදින බවත් පැවසීය.

දැනට පවතින බදුවලට අමතරව ඉදිරි අයවැයෙන් තවත් බදු ගැසීමට සූදානම් බවත් සමහර විට අප ගන්නා හුස්මට වුව බදු ගැසිය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ වටිනා සම්පත් විදෙස් රටවලට කුණුකොල්ලයට විකුණා දැමීමට වත්මන් රජය කටයුතු කරන බවයි.

SendShareShare
Previous Post

අවුරුදු 50ක් නොනා හිටි අමූ හාජිට ඇඟ හෝදපු ගමන් වෙච්ච දේ!

Next Post

අනාවැකි කණපිට පෙරළෙයි! එංගලන්තය පරාදයි! අයර්ලන්තය පෙරළිකාර ජයක් ලබයි!

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper