සමගි ජන බලවේගයේ සමගි අධ්‍යාපන සේවක සංගමයේ 2026 වසර සඳහා වූ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.
සමගි ජන බලවේගයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්වීම පසුගිය අප්‍රේල් 9 වැනිදා ලබා දෙන ලදී.Sri Lanka Latest News












