• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සැත්කම කරද්දී හරි වෙලාවට අස්ථි කපන කියත නොදුන්නා කියා කෝපයට පත් විශේෂඥ වෛද්‍යවරයා අස්ථි කපන කියතෙන්ම හෙදියට ගහලා! උසාවියේදී වෛද්‍යවරයාට වෙච්ච දේ මෙන්න! I Sri Lanka Latest News

September 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් තුළදී හෙදියකට ශල්‍ය උපකරණයකින් පහරදී තුවාල සිදු කිරීමේ චෝදනාවකට ලක්ව සිටි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියම කළේය.Sri Lanka Latest News

මීට වසර දෙකකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් තුළ රෝගියෙකුට සැත්කමක් කරමින් සිටියදී නියමිත වේලාවට අස්ථි කපන විදුලි කියතක් ලබා නොදුන්නායැයි කෝපයට පත්ව විත්තිකාර වෛද්‍යවරයා එම ශල්‍ය උපකරණයෙන්ම ශල්‍යකර්මයට සහාය වෙමින් සිටි හෙදියකට පහරදී ඇගේ හිසට තුවාල සිදුකළ බවට විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

එම නඩුව දීර්ඝ නඩු විභාගයක් ලෙස අඛණ්ඩව විභාගයට ⁣ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එහිදී විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය පෙන්වා දුන්නේ එම සැත්කම සිදුකරන අතරවාරයේදී ඊට සහාය වෙමින් සිටි හෙද නිලධාරිනිය සැත්කමට අවශ්‍ය සහාය කාර්යක්ෂමව ලබානොදීම හේතුවෙන් එම අවස්ථාවේදී හටගත් ක්ෂණික කෝපයක් මත තම සේවාදායකයා ශල්‍ය උපකරණයකින් ඇයට පහරක් එල්ල කර තිබූ බවය. 

ඉන් ඇයගේ හිසට සීරිම් තුවාලයක් මිසක බරපතළ තුවාල සිදුනොවූ බවද සිතාමතා සිදු නොකරන ලද එම වරද පිළිගෙන සමථයකට පත්කර ගැනීමේ අරමුණින් තම සේවාදායකයා ඊට වන්දියක් ගෙවීමට සූදානම් වුවද හෙද සංගම්වල තීරණයකට අනුව ඇය ඊට එකඟ නොවූ බවද නීතීඥවරිය සඳහන් කළාය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකුට නොගැලපෙන අයුරින් විත්තිකරු ක්‍රියා කර ඇති බවය. 

ශල්‍යකර්මයක් කිසි විටෙකත් කෝපය සහිතව සිදුකළ නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා යම් හෙයකින් එම සැත්කම් උපකරණය වැදී බරපතළ තුවාල සිදු වූවානම් තත්ත්වය මීට වඩා බොහෝ වෙනස් වන්නට ඉඩ තිබූ බවද පැවසීය.

මින් ඉදිරියට මේ ආකාරයට නොසැලකිලිමත් ලෙස හැසිරෙමින් රාජකාරී කටයුතු ඉටු නොකරන ලෙස මෙහිදී විත්තිකාර විශේෂඥ වෛද්‍යවරයාට දැඩි ලෙස අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා එල්ල කර තිබූ සියලුම චෝදනාවලින් ඔහු මුදා හැරීමට නියම කළේය.

SendShareShare
Previous Post

මැලේසියාවෙදී තුන්දෙනෙක් මරපු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පොලිසියට භාරවෙයි! Sri Lanka Latest News

Next Post

ලබන මාසේ ඉඳන් වතුර බිල SMS එකකින්! Sri Lanka Latest News

MORE NEWS

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

Load More
වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper