කොළඹ නගරාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ මාර්ගෝපදේශ අනුගමනය කොට නොමැති බව සජබ නියෝජිත වරුණ දීප්ත රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඊයේ දින ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරුන් රොස්මිඩ් පෙදෙසේ අංක 59 නිවසේදී රාජ්‍ය නිලධාරීන් කැදවා රහස් සාකච්ඡාවක් කැදවා තිබූ බවකි.










