• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න අලුත්ම ජාවාරම! දණහිස් ඇටයක් රුපියල් ලක්ෂ තුනහමාරයි! Sri Lanka Latest News

June 28, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න අලුත්ම ජාවාරම! දණහිස් ඇටයක් රුපියල් ලක්ෂ තුනහමාරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍ය උපකරණ බාහිරින් ගෙන්වා විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරියක අත්අඩංගුවට ගැනීම පුදුමයට පත්වීමට කරුණක් නොවන බවත්, රජයේ රෝහල් රැසකම හිඟව පවතින අස්ථි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන දණහිස් ඇට Artificial knee Transplant උපකරණ ආදිය පුද්ගලික අංශයෙන් මිලට ගෙන ශල්‍යාගාරවලට රැගෙන එන ලෙසට රෝගීන්ට පැවැසීම දැන් සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. Sri Lanka Latest News

රෝගියා විසින් අදාළ ඖෂධ සමාගමට රුපියල් ලක්ෂ තුනහමාරකට අධික මුදලක් ගෙවීම සිදුකළ යුතු වන අතර, ඉන් පසුව සමාගමේ නියෝජිතයන් විසින් අවශ්‍ය කරන උපකරණය ශල්‍යාගාරයට ගෙන භාරදීම සිදුකරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මගින් ස්නායු ශල්‍ය වෛද්‍ය උපකරණ අලෙවි කිරීම හා මෙම ක්‍රියාව අතර වැඩි වෙනසක් නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

දුප්පත් අසරණ රෝගීන්ට මේ අන්දමට ඉතා විශාල මුදලක් ගෙවා අස්ථි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන උපකරණ මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බවත් දැනට මාස කිහිපයක සිටම වෛද්‍ය සැපයුම් ඒකකය මගින් අස්ථි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණ සැපයීමට කටයුතු නොකිරීම මෙම ජාවාරමට උල්පන්දම් දෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අන්දමට ඖෂධ සමාගම් නිදහස් සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යාමට අනිසි බලපෑමක් සිදුකිරීමට හැකිවන පරිදි හිඩස් නිර්මාණය කිරීමක් වර්තමාන රජයෙන් බලාපොරොත්තු නොවන බවද ඔහු පෙන්වා දෙයි.

හෘද ශල්‍යකර්ම, වකුගඩු ශල්‍යකර්ම, අවයව බද්ධය, දැඩිසත්කාර ඒකක වෛද්‍ය ප්‍රතිකාර, රුධිර කාන්දු පෙරණය, අක්ෂි රෝග, ස්නායු ශල්‍ය රෝග ආදී තත්ත්ව රැසක් සඳහා අවශ්‍ය කරන ශල්‍ය උපකරණ හිඟය හේතුවෙන් මේ වනවිට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත්, අයවැය මගින් වෙන්කරන ලද ප්‍රතිපාදන කාර්යක්ෂම ලෙස පරිපාලනය කොට රෝගී ජනතාවට අවශ්‍ය කරන සේවා සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීම ගැන ජනාධිපතිවරයා වෙනම විමර්ශනයක් පැවැත් විය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගිය කාලය මුළුල්ලේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වල පරිපාලනය සහ කළමනාකරණය නිසා ආර්ථික තත්ත්වයන් වර්ධනයක් පෙන්නුම් කළද සෞඛ්‍ය පද්ධතියේ දුර්ලතා නිවැරදි වී නොමැති බව වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කරයි.

ඖෂධ සමාගම් සමග එකතු වී ඖෂධ හිඟය සහ ශල්‍ය උපකරණ හිඟය දඩමීමා කොට සිදුවන මෙම ක්‍රියාවන් සම්බන්ධව වහාම විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය වැදගත් බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

SendShareShare
Previous Post

හෝර්මුස් වැහුවොත් ලංකාවත් වැහෙයිද? ඉන්දියාව නම් කලින්ම ගේම ගහගත්තා! අවසාන තීරණය ඉරාන උත්තරීතර නායක අලි කමෙයිනි අතේ! Sri Lanka Latest News

Next Post

කලක් ලංකාවේ මිනිස්සුන්ගේ වීරයෙක් රටට නැතිවුණා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.