හම්බන්තොට චීන පිරිපහදුව ඉදිකිරීම සම්බන්ධයෙන් වූ අතීතය රටට අනාවරණය කිරීමට හිටපු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඩීවී චානක මහතා කටයුතු කළේය.Sri Lanka Latest News
එහිදී චානක මහතා කියා සිටියේ ඊට අදාළ ඉඩම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙන් කළ බවත්, ඊට අදාළ කටයුතු කංචන විජේසේකර මහතා ඉදිරියට ගෙන ගිය බවත්ය.










