ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාපය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ සජබය අතර ඇති වෙනස එස්.එම්. මරික්කාර් මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
එමෙන්ම ආණ්ඩුව ගෙන ඒමට නියමිත විකාශන අධිකාරී පනතට එරෙහිව අධිකරණය හමුවට යන බවකි.
Ranil Wickramasingha UNP Sajith Premadasa










