• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු සහ පික්පොකට් දේශපාලනය! මෙන්න එකින් එක සජිත් හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

February 5, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මත් රජය ක්‍රියාත්මක කරන්නේ දේශපාලන පික්පොකට් න්‍යාය බවත් රටේ ජනතාවගෙන් දුප්පත් ජනතාවගෙන් ගල් අගුරුවලින් විදුලි බිලෙන් පවා පික්පොකට් ගසමින් යන බවත් අද වන විට ශ්‍රි ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනය සතු මිල කිරිම ඇගයීම යන වෘත්තීයට පවා පික්පොකට් ගහන අණපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම ලැජ්ජා සහති බවත් මේ පික්පොකට් දේශපාලනයට ආයුෂ අඩු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. Sri Lanka Latest News

ඉදිරියේ දී වත්මන් රජය නොහැකියාව නිසා දැවැන්ත ආර්ථික අර්බුධයක් නිර්මාණය වන බවත් දැන්වත් පික්පොකට් දේශපාලනය ක්‍රියාත්මක නොකර බොරුවෙන් වංචාවෙන් මුසාවෙන් මුලාවෙන් රට පාලනය කරනවා වෙනුවට රටට ජනතාවට පොරොන්දු වූ දේ ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැඩිහිටියන්ගේ 15% පොලී ආදායමත් අද නැහැ

පැය 24ම රජය බොරුව ඇන්දවිල්ල රැවටිල්ල තුළ ඔවුන්ගේ අසාර්ථක රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන මොහොතක අද ලක්ෂ ගණනින් විශ්‍රාමිකයන් වැඩිහිටියන් අසරණ වී ඇති බවත් එදා ලක්ෂ 15 තැන්පතුවට 15%ක විශේෂිත පොලී ආදායමක් ලැබුණු බවත් වත්මන් රජය බලයට පත් වූයේ මේ වැඩිහිටි පරපුර සුරක්ෂා කරනවා කියා වුවත් මේ 15% පොලි ප්‍රතිශතය අද 7% දක්වා අඩු කර ඇති බවත් මේ නිසා දැවැන්ත අසහනයකට වැඩිහිටි ජනතාව පත් කිරිමට මේ රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට බේරාගත් රණවිරුවන් පවා මේ රජය රැවටුවා

එසේම රට ආරක්ෂා කරන්න සිටින විරෝදාර රණවිරුවන්ට ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයට සහ ආරක්ෂක අංශවලට ලැබිය යුතු වරප්‍රසාද කප්පාදු කර ඇති බවත් ආබාධිත රණවිරුවන්ට පොරොන්දු වූ වරප්‍රසාද දිමනා කිසිවක් නොලැබෙන බවත් තමන්ගේ බල ප්‍රදේශයේ සේවා කරපු සිවිල් ආරක්ෂක නිලධාරින් දුර ඈත පළාත්වලට මාරු කර යවා ඇති බවත් මේ රජය වැඩිහිටියන් මෙන්ම ආරක්ෂක අංශද රවටා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමෙරිකානු ප්‍රතිචාරක බදු අඩු කර ගන්න රජයට කිසිම වුවමනාවක් නෑ

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඇති කර ගත් වෙළෙද ගිවිසුම හරහා ඉන්දියාවේ ප්‍රතිචාරක තීරුබදු 50% සිට 18% දක්වා අඩු කළත් ශ්‍රී ලංකාවට පවා 20%ක තීරු බද්ධක් ගෙවීමට ඇති බවත් මේ නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ අපනයන ගමනාන්තවලට තරගකාරිත්වය ගැන බරපතල ගැටලු මතුවන බවත් ඇ. එක්සත් ජනපදය බංග්ලාදේශයට ලබා දෙන ප්‍රතිචාරක තීරුබදු යම් හෙයකින් 18%ට අඩු කළහොත් වන බලපෑම සිතාගත නොහැකි බවත් මේ ගැන රජය උත්තර සැපයිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගල් අගුරුවලිනුත් විශාල වංචාවක් රජය සිදු කළා

බොරු කියා තම පැවැත්ම ගෙන යන රජය මේ වන විට ගල් අගුරුවලින් විශාල වංචාවක් සිදු කර ඇති බවත් මොවුන් ගල් අගුරුවලින් කොමිස් ගහන විට වීදි ලාම්පුවල මිලත් ජනතාවට ගෙන්න සිදුවන බව පවසන බවත් මීට පෙර මේ වීදී ලාම්පු බිල ගෙව්වේ පළාත් පාලන ආයතන මිස ජනතාව නොවන බවත් මේ වන විට වීදි ලාම්පු බිල පවා ජනතාව පිට පටවන ලද්දේ IMF කොන්දේසි මත ද කියා දැන ගැනීමට අවශය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කළේය.

මේ රජය IMF එකේ වහල්ලු

IMF එකෙන් ලබා දෙනවා කියූ වාරිකය තවමත් නොමැති බවත් දැන් IMF දූත පිරිසක් ලංකාවට ආවත් මේ වාරිකය ගැන සදහනක් නැති බවත් මේ වරිකය නොලැබෙන්නේ IMF උපදෙස් පරිදි විදුලි බිල 11.57%කින් වැඩි නොකරන නිසාද කියා ගැටලුවක් ඇති බවත් එදා බලයට ආවේ IMF ගිවිසුම වෙනස් කරනවා කියා වුවත් මේ රජය අද IMF එකේ වහලුන් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදුදහමට මහා සංඝරත්නයටත් අපහාස කරන්න එපා

එසේම සම්බුද්ධ ශාසනයට නිග්‍රහ කරමින් මහා සංඝරත්නයට නිග්‍රහ කරමින් මහා සංඝරත්නය වනචාරීන් ලෙස අර්ථකථනය කරන ආණ්ඩුවක් සිටින බවත් දැන්වත් සම්බුද්ධ ශාසනය එක්ක මෙවැනි සෙල්ලම් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් දැන්වත් රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා සම්බුද්ධ ශාසනයට සහ සෙසු ආගම් ජාතීන්ට ඇති තැන සොයා බලන ලෙසත් ජාතිවාදය ආගම්වාදය අවුස්සා මේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

ගිනි හුළඟක් එනවා! දවස් 8ක් පරිස්සම් වෙමු! Sri Lanka Latest News

Next Post

ලාල්කාන්ත මුලින්ම ගැහුවා! මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ 8000ක් සංඝරත්නය අරන් කොළඹට එනවා කිව්වා! ලාල්කාන්ත අද මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ටත් උත්තර දෙනවා! ‘කරලා බලමු..!’ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.