රථ වාහනවලට සේවා සැපයීම වගේම දෝෂ නිවැරදි කරන සිප්කම් දන්සල අද කෑගල්ල කොටියකුඹුරේදී පැවැත්වුණා. මේ අපුරු දන්සල සංවිධාන කර තිබුනේ කොටියකුඹුර තරුණ කැළ සහ ව්‍යාපාරිකයන්ගේ එකමුතුවෙන්.
තමන්ට පුළුවන් විදිහටයි පිංකම් කරන්න ඕන, මෙන්න තමන්ගේ හැකියාවෙන් දුන්න රියල් දන්සලක්, ඔබේ වාහනයේ දෝෂ හදන සිප්කම් දන්සල කොටියාකුඹුරේදී.
Dansal