• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න තවත් ප්‍රෝඩාවක්! පොහොර ගේන්න ගහපු ලියුම තවම ‌කෘෂිකර්ම ලේකම්ගේ මේසය උඩ!

December 19, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න තවත් ප්‍රෝඩාවක්! පොහොර ගේන්න ගහපු ලියුම තවම ‌කෘෂිකර්ම ලේකම්ගේ මේසය උඩ!
Share on WhatsAppShare on Facebook

කෘෂි රාසායන තහනම ඉවත් කරමින් ගැසට් රිවස් කිරීම ගොවියා රවටන ප්‍රෝඩාවක් බවත්, මේ දක්වා කිසිදු කෘමි නාශයකයක්, වල් නාශකයක්, දිලීර නාශකයක් රටට ගෙන්වීමට අවසර දී නැතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

කෘෂි රසායන ආයනය තහනම ඉවත් කරලා දැනට මාසයක් ගත වෙලා. තවම එකම කෘෂි රාසයනයක් වත් ගෙන්වන්නට නිල අවසරය ලැබිලා නෑ.  පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් අනිවාර්ය නිවාඩු යවලා දැවැන්ත අර්බුදයක් නිර්මාණය කළා.  වැඩ බලන රෙජිස්ට්‍රාර් තවම එකම කෘෂි රසායනයකට වත් අනුමැතිය දිලා නෑ. දැන් සියළුම ලිපි ගොනු තියෙන්නේ මහාචාර්ය ලේකම් ගේ මේසය උඩ.

දැන් ආනයනය සඳහා ඉදිරිපත් කරපු සියළුම ලේඛන කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහාචාර්ය ලේකම් ගේ මකර කටට වැටිලා.  ඇස් දෙකක දැකපු නැති චීන අශුචි කන්දට ඩොලර් ලක්ෂ 67 ක්, (රුපියල් බිලියන 1.34) ක් ගෙව්වේ මේ කාබාසිනියා ලේකම් තමයි.  ඉන්දියාවෙන් නැනෝ යූරියා 400% ක් වැඩි පුර ගෙවලා ගෙන්නුවෙත් මේ ලේකම් ම තමයි.  ඉන්දීය බෝට්ටු තහනම් කෘෂි රසායන ගෙන්වන්න අවශ්‍ය පරිසරය හදන්න තහනම් කෘෂි රසායන වැටලීම් නැවැත්තුවෙත් මේ ලේකම් ම තමයි.
ගිය සතිය පුරාම කෘෂි රසායන ආනයන ඉල්ලුම්පත් ලේකම් ලඟ අනුමැතිය දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා. හැබැයි, මෙයා ලංකාවේ මාළු ඔළු ටික, වැසිකිලිවලවල්ටිකට ඩොලමයිට් දාලා පුපුර කෑන් හදලා රට පුරා බෙදනවා. කුණු මාළු සුවඳට, අශුචි රසට බල්ලොයි, ඌරෝයි, කඹරයොයි දැන් කුඹුරු විනාශ කරනවා. කෘමි හානිය නැවැත්තුවොත් අස්වැන්නෙන් 30% ක් බේරෙනවා. ඒ බව දැන දැනම කෘමිනාශක ආනයනය නවත්වා වගා විනාශ වෙන්න ඉඩහරිනවා.

ආණ්ඩුව චීන අශුචි ගොඩට දක්වන ආදරේ රටට බත සපයන ගොවියාට දක්වන්නේ නෑ.  මහ කන්නය වගා කළ ගොවියෝ පොහොර නැතිව – කෘෂි රසායන නැතිව අන්ත අසරණ වෙලා තියෙනවා. වගා කළ බිම වල්වලින් වැහිලා යනකල් ආණ්ඩුව බලාගෙන ඉන්නවා.  බටු මිරිස්, බඩ ඉරිඟු, ගොයම් ටික පනුවෝ, දළඹුවෝ, කෑඩෑවෝ, පිපියෝ අතින් විනාශ වෙනකල් ආණ්ඩුව බලාගෙන ඉන්නවා.  වැස්සත් එක්ක උඩරට, පහතර, මැද රට හැම තැනම දිලීර රෝග වලින් වගා විනාශ වෙනවා.  මීදුමත් එක්ක තේ වගාව දිලීර රෝගවලින් විනාශ වෙනවා.  

මේ හැමදේම වෙනකල් ආණ්ඩුව බලාගෙන ඉන්නවා. නැනෝ පොහොරවලින් හොරකම් කළ රාජපක්ෂ ගැන මම පාර්ලිමේන්තුවේ කිව්වා.  අශුචි නැවෙන් කොමිස් අරගෙන ඉවරයි. දැන් තවත් අශුචි නැවත් ඇනවුම් කරන්න යනවා.  මේ කන්නයට ගොවියාට එකම කෘෂි රසායනයක්වත්, පොහොර මිටියක්වත් අලුතෙන් ගෙන්වන්නේ නෑ. ඊලඟ වගාවට ජනවාරි – පෙබරවාරි වගාවට අවශ්‍ය බඩු ගේන්නවත් කෘෂිකර්ම ලේකම් අවසරය දෙන්නේ නෑ යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.   
‘‘මාතලේ, අනුරාධපුර, පොළොන්නරුවේ ගබඩාවල තිබුණ යුරියා ටික බඩඉරිඟු ගොවියාට හරි වෙලාවට දුන්නේ නෑ.  දැන් මුළු වගාවට කහ පාට වෙලා.  ගොවිතැන දන්නේ නැති පොතේ ගුරාලා රටම කෘෂිකර්මය වනසනවා‘‘

SendShareShare
Previous Post

දිස්ත්‍රික්ක 5ක හෙට දොස්තරවරු නෑ!

Next Post

මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අතින් උපාධි සම්මාන එපා කී කොළඹ සරසවි සිසුන්ගේ වීඩියෝව එළියට එයි! දේශපාලන පත්වීම්වලට එරෙහිව කොළඹින් පළමු වෙඩිමුරය පත්තු වෙයි! (VIDEO)

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

සුරේශ් සලේ මහතා සිය අවසන් කැමති පත්‍රය සහ ඊට අදාල නීතිමය ලේඛන සකස් කිරීම සදහා සිය නීතීඥයා හමු වීමට අවශ්‍ය...

Read more
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.