කොළඹ සරසවි සිසුන් විසින් සිය විශ්වවිද්‍යාලයේ කුලපති හිමියන් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් සම්මාන සහතික ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ වීඩියෝව මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.
එහිදී ඇතැම් සිසුන් විරෝධය පළ කිරීම සදහා කළු පැහැති පටිද ඔසවනු දැකගත හැකි විය.
කෙසේවෙතත් පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ උන්වහන්සේ සදහන් කර සිටියේ සමාජ මාධ්‍ය කී ආකාරයේ සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවුණු බවත්,වෛද්‍ය සිසුන් තමන්ගේ අතින් සම්මාන ලබා ගත් බවත්ය.










