උදේට දේශපාලන වේදිකාවල බැන වදින ඇමැතිවරු රෑට රෑට ඔවුන් සමග සාද දමන බව ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට බොහෝ පිරිස් වැව් තාවලු අල්ලගෙන ඉදිකිරීම් සිදුකොට ඇති බවත්, හැකි නම් ඒ සියල්ල ඉවත් කොට පෙන්වන ලෙසත්ය.










