• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුසියන්-යුක්‍රේන යුද්ධයට ගිහින් නිරපරාදේ මැරෙන අපේ සොල්දාදුවන්ගේ මරණවලට රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා-අනුර-චම්පික-මංගල වග කියන්න ඕනෑ! එදා මේ වගේම වැටුපක් ඇවන්ගාඩ් සමාගමෙන් දීලා තිබ්බා! ඒක නැති කළේ මේ අය! ඇවන්ගාඩ් එක විනාශ කළා! දැන් අපේ සොල්දාදුවන් මැරෙනවා! මෙන්න ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! I Sri Lanka Latest News

April 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

රුසියානු යුක්‍රේන් යුද්ධයට ගොස් කුලී හේවායින් ලෙස ජීවිතය අහිමිකර ගන්නා ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ එහි වගකීම යහපාලන රජය ප්‍රමුඛ ජවිපෙ, හෙළ උරුමය දැරිය යුතු බවයි.Sri Lanka Latest News

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.

“හමුදාවෙන් විශ්‍රාම යන අයට එදා රක්නා ලංකා සමාගමෙන් සහ ඇවන්ගාට් සමාගමෙන් රැකියා අවස්ථා ලබාදී තිබුන. ව්ශේෂයෙන්ම ඇවන්ගාට් සමාගමෙන් ඔය කියන රුසියානු හා යුක්‍රේන කුලී හේවායන්ට ලැබෙන වැටුපක් හා සමාන වැටුපක් එදා, 2015 ට පෙර ලබාදී තිබුන. යහපාලන රජයෙන් එම අවස්ථාව නැතිකළා. විශේෂයෙන්ම, ඇවන්ගාට් සමාගමට විරුද්ධව ජවිපෙ විශාල මඩ ව්‍යාපාරයක් ගෙනගියා. ඇවන්ගාට් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා වරක් ප්‍රකාශ කරා ජවිපෙ ගෙනගිය මැක්සිකන් කාටල් ක්‍රමයේ කප්පම් ගැනීමේ ක්‍රියාවලියට ඇවන්ගාට් එකඟ නොවූ බැවින් ජවිපෙ ඇවන්ගාට් ව්‍යාපෘති විනාශ කළා කියල.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එදා යහපාලන රජය, විවිධ පුවත් මවමින් නැවතත් බලයට එන්න දඟලන යහපාලන රජයේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇස් ගසා සංඥාකර යහපාලන රජය ඇටවීමට කපුකම් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අභාවප්‍රාප්ත මංගල සමරවීර, හෙළ උරුමයේ පා.ච. රණවක, අතුරලියේ රතන හිමි, ජවිපෙ අනුර කුමාර දිසානායක ඇතුලු යහපාලන රජය ගෙන ඒමට, පවත්වා ගැනීමට කැපවූ සියල්ලම මේ අපරාදේ කුලී හේවායින් ලෙස මියැදෙන අපේ රණවිරුවන්ගේ මරණවලට වගකිව යුතුයි.

මෙහි ඇති තවත් විරෝධාභාසයක් වන්නේ විශ්‍රාමික රණවිරුවන් යැයි හඳුන්වා ගන්නා කිහිප දෙනෙක්ම තමුන්ට වළ කැපූ පක්ෂ සමග කටයුතු කිරීමට මූලිකවී තිබීමයි. ඔවුන් නොදන්නව ඇති යහපාලන රජයේ සම අනුග්‍රහයෙන් 2015 දී ජිනීවාහිදී ඔවුන්ව යුද අපරාධකරුවන් ලෙසට හංවඩු ගැසුව බවට. ඔවුන්වත් එක්තරා ආකාරයේ “එන්ගේජ්” කර ගැනීමකට හසුවී ඇති බවයි පෙනෙන්නෙ. එයත් 2010 නෝර්වේ ව්‍යාපෘතියේ දිගුවක් විය හැකියි.

කුලී හේවායින්ට යුද බිමේ අත්වෙන ඉරණම පිළිබඳව දැන දැනත් ඔවුන්ව ඒ සඳහා පොළඹවන ආයතන මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරු සහ දරුවන්ද මේ අභාග්‍ය සම්පන්න මරණවලට වගකිව යුතුයි”.

SendShareShare
Previous Post

සාක් කලාපයේ අයට තිබ්බේ ඩොලර් 20ට! දැන් 58 කරලා! සාර්ක් නොවන අයට තිබ්බේ ඩොලර් 50ට! දැන් 100ත් පැනලා! සංචාරකයො එන්න පටන් ගත්තා විතරයි ආණ්ඩුව හිටිහැටියේ වීසා ගාස්තු වැඩි කරලා! සංචාරක කර්මාන්තය අනතුරේ! දැනටමත් රුසියාවෙන් එන්න හිටපු සංචාරකයන් 800ක් නැවතිලා! ආණ්ඩුව සංචාරක ක්ෂේත්‍රයට කරන්න යන වින්නැහිය සජිත් මහරගමදී පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

”පාස්කු ප්‍රහාරයට අදාළව අවස්ථාගත කරුණු ඔබ දන්නා බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔබවහන්සේගෙන් කරුණු විමසීමට අදහස් කර ඇති බව” කැඳවීමේ ලිපියෙන් කියලා! පියතුමන්ලා පිරිවරාගෙන සිරිල් ගාමිණී පියතුමා CIDයට එයි! ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.