හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ වනවිට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වයි.Sri Lanka Latest News
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ දෙවැනි වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ගම්මන්පිල මහතා පියවර ගත්තේය.
අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.










