සක්වල වැඩසටහන යටතේ අද (04) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ සහ වව්නියාව තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ අද දින මුලතිව් වැලිඔය මුහුදුබඩපත්තු ඇහැටුගස්වැව විදුහලේ දරුවන්ට, වව්නියාව ඔමන්ත මධ්‍යමහා විද්‍යාලයේ දරුවන්ට, වව්නියාව දකුණ සිංහල පැරකුම් විදුහලේ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර ලබා දීමට නියමිතය.









