• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරුණයන්ට හෘද රෝග වැලඳීම වැඩිවෙලා! හේතුව දන්නවද? Sri Lanka Latest News

September 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තරුණයන්ට හෘද රෝග වැලඳීම වැඩිවෙලා! හේතුව දන්නවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තරුණ වයසේ පසුවන පිරිස් අතර හෘද රෝග ඇතිවීම හා ඒ හරහා මියයාම ඉහළ ගොස් ඇතැයි හෘද රෝග විශේෂඥයින් පවසනවා. (Sri Lanka Latest News)

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරීන් බාලසිංහ පැවසුවේ වයස අවුරුදු 17 ත් 39 ත් අතර වයස් කාණ්ඩය අවදානම් තත්ත්වයේ පසුවන බවයි. 

වාර්තා වන හෘද රෝගීන්ගෙන් බහුතරයකට වැලඳී ඇත්තේ Ischemic Heart Disease යන රෝගී තත්ත්වය බවද වෛද්‍යවරිය පැවැසුවාය.

මෙලෙස හෘද රෝග ඇතිවීම සඳහා ආහාර රටාව, ජීවන රටාව සහ දුම් පානය වැනි සාධක බලපාන බැවින් සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීමෙන්, දුම්පානයෙන් ඈත්වීමෙන් සහ ප්‍රමාණවත් පරිදි ශාරීරික ව්‍යායාමවල නිරත වීමෙන් මෙම භයානක රෝගී තත්ත්වයෙන් මිදිය හැකි බවයි ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ මහතා පෙන්වා දුන්නේ.

nethnews

SendShareShare
Previous Post

වංචා දූෂණ කරපු රාජ්‍ය නිලධාරීන්ගෙන් අධිභාර අය කරගන්න පටන් ගනිද්දීම ලොකු බාල්දියක් පෙරළෙයි! I Sri Lanka Latest News

Next Post

මහවැලි ගඟ අයිනේ හිටපු මහරගම සීතාට වන ජීවි නිලධාරීන් වෙඩි තියලා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper