• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියලු නිවාඩු අවලංගුයි! වසර පහේ නිවාඩුවත් නෑ! සෞඛ්‍යය දැඩි තීන්දුවක් ගනී! I Sri Lanka Latest News

August 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 439කට වෙච්ච දෙයක් නෑලු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමාකර ඇති බැවින් විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට සිදුවන බවට අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.Sri Lanka Latest News

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබා ගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජකාරි ස්වභාවය මත අත්‍යවශ්‍ය වූ රාජකාරි අඛණ්ඩව පවත්වාගෙන යාමට අපහසුවී ඇතැයිද එහි දැක්වේ.

පසුගිය ආර්ථික අර්බුද පැවැති කාලයේදී රජයේ සේවකයන්ට වසර පහක නිවාඩු ලබා විදෙස් රැකියාවල නිරතවීමට අවස්ථාව ලබාදුන් අතර, මෙම චක්‍රලේඛය අනුව මෙලෙස නිවාඩු ලබාදීම අවලංගු කර තිබේ.

එමෙන්ම, දැනට වසර පහක නිවාඩු ලබා විදෙස් රැකියාවල නිරත වූවන්ට, නැවත නිවාඩු කාලය දීර්ඝ නොකිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධව මාධ්‍යවේදීන් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ වසර පහක නිවාඩු ලබා විදෙස් ගතවූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස යළි කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකර තිබෙන බවත්, පසුගිය කාලයේදී පැවැති ආර්ථික ප්‍රශ්න, දේශපාලන අස්ථාවරභාවය නිසා ඔවුන් යළි රටට පැමිණීම වැළකී තිබූ බවය.

මේ වනවිට ක්‍රමානුකූලව එම පිරිස මෙරටට පැමිණීම වැඩිවී තිබෙන බවත්, ඔවුන්ට රැකියා ස්ථානයේ පහසුකම් සැලසීම සම්බන්ධව යළි සලකා බලමින් සිටින බවත් ඔහු පැවසීය.

සෞඛ්‍ය සේවකයන්ට විදෙස් ගතවීමට පැනවූ තහනම අත්තනෝමතික, අදූරදර්ශී තීරණයක් බව සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරන්නේය. සෞඛ්‍ය ලේකම්වරයාගේ හිතුවක්කාරී තීරණය මෙරට සමස්ත රෝහල් පද්ධතිය ජාතික ප්‍රතිශක්තීකරණ වැඩ සටහන, රෝගී සත්කාර සේවා ඇතුළු සියලුම සේවාවන් තවදුරටත් බිඳ වැටීමට බලපාන බව එහි සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි පැවසීය.

ඉකුත් වසරේදී (2024) විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් 1118කුට සේවය හැර විදේශගතවී රුකියා කරන බවද ඔහු කීවේය.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් නොදන්වා සේවය හැර විදේශ ගතවී රුකියා කරන බවත්, ඉකුත් 2023 වසරේදී හෙද නිලධාරීන් 592ක් සහ 2024 වසරේදී තවත් හෙද නිලධාරීන් 592 කු සේවය හැර ගොස් සිටින බවත් ඔහු පැවසීය.

පසුගිය වසරේදී (2024) වැටුප් රහිත නිවාඩු ලබාගෙන හෙදි නිලධාරීන් 487ක්, වෛද්‍යවරුන් 388ක්, නොදන්වා සේවය හැර ගිය වෛද්‍යවරුන් 217ක්, නොදන්වා සේවය හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 26, නිවාඩු ගෙන විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 22ක් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

SendShareShare
Previous Post

කාම්බෝජ ගැටුමෙන් වැඩකරන්න කට්ටිය නැතිවෙයි! තායිලන්තයෙන් ලංකාවට චාන්ස් එකක්! රස්සා 30000ක කෝටාවක් අපිට ආවා! I Sri Lanka Latest News

Next Post

මෙච්චර කල් හිරගෙවල්වලින් මතුවුණේ ෆෝන්.. චාජර්.. කුඩු.. ගංජා..හෑන්ඩ්කෆ්..! දැන් ඔන්න අඟුණුකොළපැලැස්සෙන් සයනයිඩ් මතුවෙන්නත් අරන්! බඩු ටෙස්ට් කරන්න ගහපු ගමන් ‘කටුස්සා’ මැරිලා! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.