ආණ්ඩුව මේ වනවිට ජනප්‍රියත්වයෙන් පහළ බසිමින් ඇති බවත්, දැන් ජනතාව ජනාධිපතිවරයාට ‘බදු කුමාර’ යනුවෙන් හදුන්වන බවත් සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා පැවසීය.Sri Lanka Latest News
කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සදහා දෙරණ නාළිකාව මගින් නාගලෝකයෙන් ධාතු වැඩමවීම හේතුවෙන් දිලිත් ජයවීර මහතා ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ‘නයි දිලිත්’ වශයෙනි.










