එක් ඇමරිකානු F-15E යානාවක් පමණක් නොව, යානා කීපයක් ම කඩා වැටුණු බව මේ වන විට කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය ද තහවුරු කර තිබේ. Sri Lanka Latest News
පහත එන්නේ එසේ කඩා වැටුණු යානා දෙකක වීඩියෝ දර්ශනයි.
ඉරානය ප්‍රකාශ කළේ ඉරාක-කුවේට් දේශසීමා ආසන්නයේ දී තමා මේවාට ප්‍රහාර එල්ල කළ බවයි.










