• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලින්ම වතු රෝහලට අරන් ගිහින්! දොස්තර ඉඳලා නෑ! පස්සේ වත්තේ වාහනෙන් දික්ඔය රෝහලට අරන් යන්න හැදුවත් ඩ්‍රැයිවර් ඉඳලා නෑ! පෞද්ගලික රෝහලක දොස්තරට පෙන්නුවාම ප්‍රතිකාර කරන්න බෑ කියලා! රෝහලට අරන් ගියාම මාස 14ක දරුවා නැතිවෙලා! හැටන් වතු සේවකයන්ගෙන් වතුපාලන අධිකාරියට චෝදනා!  I Sri Lanka Latest News

June 17, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Share on WhatsAppShare on Facebook

වතු පාලන අධිකාරියේ අවිධිමත් පාලනය හේතුවෙන් මාස 14ක් වයසැති සිගිත්තෙකු මිය ගිය බවට චෝදනා කරමින් හැටන් ෂැනන් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් මිය ගිය සිගිත්තාගේ සිරුර වතුයායට පිවිසෙන මාර්ගයේ තබා විරෝධතාවයක නියැලිය.Sri Lanka Latest News

මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් ෂැනන් වතුයායේ පදිංචි ලිවස්කර් ඩික්ශන් නැමති මාස 14ක් වයසැති සිගිත්තෙකුය.

පෙරේදා (15) රාත්‍රි 9:00ට පමණ සිගිත්තා හදිසියේ රෝගාතුර වී ඇති අතර පසුව එම සිගිත්තාව වතු රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වතු වෛද්‍යවරයා එහි නොසිටි නිසා රෝගී වු සිගිත්තාව දික්ඔය මූලික රෝහල වෙත රැගෙන යාමට වතුයායේ ලොරි රථය රැගෙන යාමට උත්සහ කලද එහි රියදුරු නොසිටි නිසා පසුව පෞද්ගලික වාහනයකින් දික්ඔය මූලික රෝහල වෙත දරුවා රැගෙන ගොස් තිබෙනවා.

එලෙස දරුවා රැගෙන යන අතරතුර හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට දරුවා පෙන්නූ බවත්, එහිදි එම රෝහලේ වෛද්‍යවරයා දරුවාට ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කල නිසා යළිත් දරුවා දික්ඔය මූලික රෝහලවෙත රැගෙන ‍යාමට කටයුතු කළ බවයි දරුවාගේ මව්පියන් පවසන්නේ.

එහිදී දරුවා පරික්ෂාකළ වෛද්‍යවරුන් දරුවා මිය ගොස් ඇති බව පැවසූ බවද විරොධතිවයේ නියැලුනු දරුවාගේ දෙමව්පියන් සහ වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.

තම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබා දීමට තම වතුයායේ පාලන අධිකාරිය ක්‍රියා නොකරන බවද උද්ගෝෂණයේ නිරත වතුකම්කරුවන් කියා සිටියේ.

වතුකම්කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් අප වතුපාලන අධිකාරියෙන් කරුණු විමසීමට උත්සහ කලත් එය ව්‍යාර්ථ විය.

මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කර ඇති අතර, එහිදි දරුවාට කිරි උගුරේ සිර වීමෙන් හුස්ම ගැනීමට නොහැකිව මිය ගොස් ඇති බව තීරණය කර ඇත.

SendShareShare
Previous Post

සියලු දෙනා වහාම ඉවත් වෙන්න! ට්‍රම්ප්ගෙන් හදිසි පණිවුඩයක්! අමෙරිකාව ඉරානයේ ටෙහෙරාන් අගනුවර බිමට සමතලා කරන්නද යන්නේ?  I Sri Lanka Latest News

Next Post

මහබැංකුවට ලොකු චෝදනාවක්! විදේශ සංචිතවල ඩොලර් බිලියන 1.4ක් වැඩිපුර පෙන්වලාලු!  I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.