කිසිදු ත්‍රස්ත චෝදනාවක් නැති බවට දින 50කට පසු ඊයේ මුදාහැරි හෂාන් ජීවන්ත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වුණි.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ හෂාන් රැඳවුම් නියෝග මත දින 50ක් තිස්සේ තමන් මුහුණ දුන් අත්දැකීම් පැහැදිලි කළේය.
“අරන් ගියාට පස්සෙ නවගමුවේ පන්සලේ පිටිපස්සේ නැවැත්තුවේ. ගෙවල් කිහිපයක් පෙන්නලා ඇහුවා දන්නවද කියලා. ගැහුවද කියලා අහනවා.. නෑ කියනවා. වසන්තත් හිටියේ නැහැ මාත් එක්ක.”










