සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු සහල් මෝල් හිමියන් පාලන මිලට සහල් ලබාදෙන බව පැවැසුවද ඔවුන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ මාෆියාවක් බව වසන්ත මුදලිගේ මහතා පවසනවා. (Sri Lanka Latest News)
පාලන මිලට සහල් ලබාදීමේ මුවාවෙන් ඔවුන් උත්සාහ දරන්නේ ආණ්ඩුව නම්මවා ගැනීමට බවයි මුදලිගේ මහතා සඳහන් කරන්නේ.
ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළකළා.









