සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සහ ජනාධිපතිවරයා අතර දේශපාලන ගනුදෙනුවක් සිදුව ඇති බව හිටපු ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කීය.Sri Lanka Latest News
ජනාධිපතිවරයාගෙන් ඍජුවම කරන ලද ඉල්ලීම් හේතුවෙන් හර්ෂ ද සිල්වා මහතාට විමධ්‍යගත අරමුදල් හිමිය ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.










