• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 69කට පසු කරපු ලොකුම හර්තාලයෙන් රටම ගල්වෙයි!

May 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු 69කට පසු කරපු ලොකුම හර්තාලයෙන් රටම ගල්වෙයි!
Share on WhatsAppShare on Facebook

වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය මේ වන විට ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන, කර්මාන්ත ඇතුලු ක්ෂේත්‍ර රැසකට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්. දුම්රිය ධාවනය ඉතා අවම මට්ටමින් සිදුවන අතර ලංගම බස් රථ ධාවනය ද සාමාන්‍ය පරිදි සිදුවන්නේ නැහැ. 

බොහෝ පෞද්ගලික බස් රථ ද අද දිනයේ ධාවනයෙන් ඉවත්වී තිබෙනවා. ගුණසිංහපුර ලංගම ප්‍රධාන බස් නැවතුම්පළේ බස් රථ ගාල් කර තිබුණද වෙනදා මෙන් බස් රථ ධාවනය සිදුනොවන අයුරුයි දැකගත හැකි වුණේ. 

කොටුව දුම්රිය ස්ථානයේ පැයකට ආසන්න කාලය තුළ කිසිදු දුම්රියක් ධාවනය වූයේ නැහැ. 

මේ අතර අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර කවුළුවල සේවය කරන සේවකයින් අද සේවයට වාර්තා කර තිබුණේ නැහැ. ඒ හේතුවෙන් බොහෝ ස්ථානවලින් ජනතාව අද පෙරවරුවේ ගමන් කළේ කිසිදු ගාස්තුවක් ගෙවීමකින් තොරවයි.

එම තත්ත්වය මේ වන විට යථාතත්ත්වයට පත් කරමින් ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.

මේ අතර දිවයින පුරා හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර හැර සෙසු සෞඛ්‍ය සේවා ද රෝහල් පද්ධතිය තුළ සිදු නොවන බවයි වාර්තාකරුවන් පැවසුවේ.

පැසැල් වෙත ගුරුවරුන් පැමිණීම ඉතා අවම වී ඇති අතර පාසැල් පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි ඇතැම් ගුරුවරුන්ට ද අද දින පාසැල් වෙත වාර්තා කිරීමට නොහැකිවී ඇත්තේ ප්‍රමාණවත් පරිදි බස් රථ පහසුකම් නොමැතිවීම හේතුවෙන්.

පාසැල් ළමුන් ප්‍රවාහන සේවා ද අද ක්‍රියාත්මක වූයේ නැහැ. දරුවන් පාසැල් වෙත පැමිණීම ද ඉතා අවම මට්ටමක පැවතුණා.

බොහෝ ප්‍රධාන නගරවල කඩ සාප්පු සියල්ල සම්පූර්ණයෙන් ම වසා දමා තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු රැගෙන ඒමද අද අතිශය සීමාවී තිබුණා. එළවළු තොග ප්‍රමාණවත් පිරිදි නොපැමිණීම හේතුවෙන් එළවළු බෙදා හැරීම ද අද සිදු වූයේ ඉතා අවම මට්ටමින්. ඇතැම් ප්‍රදේශවල විරෝධාතා ද පැවැත්වෙනවා.

මීට අමතරව විදුලි, බැංකු, තැපැල්, පරිපාලන ඇතුලු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති මෙම හර්තාල් ව්‍යාපාරයට එක්වී තිබෙනවා.

අද දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටද අද පෙරවරුවේ උද්ඝෝෂණයක් ද ආරම්භ කළා. 

අද දිනයේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා බහුතරයක් වසා දැමීමටයි කටයුතු කර තිබුණේ.

අද දිනයේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොකරන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ.

SendShareShare
Previous Post

ජනපති අද සවස විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි! EXCLUSIVE

Next Post

රනිල්ට වහාම ආරක්ෂාව දෙන්න! ආණ්ඩුව කතානායකට දැනුම් දෙයි! (VIDEO)

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.