• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් එක්ක ඩීල් දාපු මාන්නප්පෙරුම ඡන්දෙන් අයින් වෙලා සජිත්ට මඩ ගහද්දී හර්ෂණ සජිත්ව ගම්පහට අරන් එයි! මෙන්න සජිත් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 14, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටේ ණය ගෙවීම 2033 දී සිදු කරන ලෙස කිව්වත් පසුගිය රජය සහ ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර 2028 සිට ණය ගෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතුය කියා ගිවිසුම් ගසා ඇති බවත් එම නිසා 2028 සිට ණය ගෙවීමට ප්‍රමාණවත් සංචිත රටක් ලෙස තබා ගත යුතු බවත් සංචිත ඉබේම නිර්මාණය නොවන බවත් ඒ සඳහා අපනයන කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කර රටේ ආර්ථිකය වර්ධනය කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

අප රටේ ඇත්තේ කුඩා වූ ආර්ථිකයක් බවත් මේ ආර්ථිකය විශාල වන විට රටට ධනය හා විදේශ විනිමය ලැබෙන බවත් ඒ තුළින් ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ වන බවත් ඒ සඳහා හැකියාව ඇති නිවැරදි දර්ශනයක් සහිත දක්ෂ නිපුණතාවෙන් යුත් කණ්ඩායම ඇත්තේ කාටද කියා සිතිය යුතු බවත් කර්මාන්තශාලා ආරම්භ කර දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කර 260000කට ආසන්න ප්‍රමාණයක් වැසී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ශක්තියක් විය හැක්කේ කාටද කියා ජනතාව සිතිය යුතු බවත් ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරයා පත්ව අවසන් බවත් පාර්ලිමේන්තුව තුළ රට මෙහෙයවන ආර්ථික දර්ශනය ඇත්තේ කාටද කියා සිතිය යුතු බවත් 2028 ණය ගෙවීමේ ක්‍රියාවලිය තුළ ණය නැවත ගෙවිය හැකි ලෙස ආර්ථිකය දියුණු කළ හැක්කේ කාටද කියා ජනතාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවත් මේ ආර්ථික ප්‍රශ්නයට හොඳම විසඳුම ඇත්තේ සමගි ජන බලවේගයට බවත් ඒ සඳහා අවශ්‍ය දක්ෂ කණ්ඩායම තමා සතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද ගම්පහ කිරිදිවැල පිහිටි හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

2028 සිට නැවත ණය ගෙවා බංකොලොත්භාවයෙන් මිදිය හැකි රටක් නිර්මාණය කළ හැක්කේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට බවත් රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රැසක් ඇති බවත් දුගී දුප්පත්කම, විරැකියාව, දුෂ්කර ජන ජීවිත ගත කිරීම ආදී ගැටලුවලට විසඳුම් අවශ්‍ය බවත් ඒ උත්තර ලබා දීමේ දී රට ගැන සිතිය යුතු බවත් එයට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවත් අද පවතින තත්ත්වය තුළ වත්මන් ජනාධිපතිවරයා සමඟ රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවත් පටු වාදභේද දේශපාලන මතිමතාන්තර පැත්තකට දමා රටටත් ජනතාවටත් ශක්තිය ලබා දෙන වැඩපිළිවෙළකට යා යුතු බවත් ඒ සඳහා මුල පුරන්න සමගි ජන බලවේගය සුදානම් බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

එසේ ම බංකොලොත් රටට අගයක් එකතු කර සේවාවක් ඉටු කළ යුතු බවත් ජනතාවගේ ජන ජීවිත ඉහළ නංවන සේවාවක් ඇති කළ යුතු බවත් ආදායම් මාර්ග ශක්තිමත් කර නව ව්‍යාපාර ආරම්භ කළ හැකි පරිසරයක් නිර්මාණය කරන ප්‍රතිපත්තිමාලාවක් ඇති කළ හැක්කේ සමගි ජන බලවේගයට බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

හිරුණිකා අයින් වුණේ දමිතා නිසාද? VIDEO I Sri Lanka Latest News

Next Post

මෙතෙක් කල් රැකගෙන ආ ජවිපෙ ප්‍රතිපත්තියක් අවසන් වෙයි! ‘ඉස්සර අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට ඡන්ද කරන කාලේ අපි මනාප කැම්පේන් කළේ නෑ! පක්ෂයෙන් තෝරලා කට්ටිය යැව්වා! මේ පාර එහෙම නෑ! මනාප ලබාගන්නා අනුපිළිවෙළට පාර්ලිමේන්තු යනවා! ඒක තමයි ක්‍රමය! ලාල්කාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.