• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙතෙක් කල් රැකගෙන ආ ජවිපෙ ප්‍රතිපත්තියක් අවසන් වෙයි! ‘ඉස්සර අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට ඡන්ද කරන කාලේ අපි මනාප කැම්පේන් කළේ නෑ! පක්ෂයෙන් තෝරලා කට්ටිය යැව්වා! මේ පාර එහෙම නෑ! මනාප ලබාගන්නා අනුපිළිවෙළට පාර්ලිමේන්තු යනවා! ඒක තමයි ක්‍රමය! ලාල්කාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

October 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අරගලය අලුත් විදිහකින් එන විදිහ ලාල්කාන්ත පෙන්නයි! ගෙදර යන්නෙ නැති අයට ගෙදර යන්න වෙන විදිහත් අනාවැකියක් වගේ කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සාමාන්‍යයෙන් අතීතයේ සිටම ජවිපෙ යනු මනාප සටන ප්‍රතික්ෂේප කළ පක්ෂයකි. අනෙක් පක්ෂ සියල්ලම මහ මැතිවරණයේදී මනාප සටනට පිවිස එකිනෙකා මරාගන්නා දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වුවත්, සියල්ලන්ටම ආදර්ශයක් දෙමින් එදා සිටම ජවිපෙ කළේ මනාප ප්‍රතික්ෂේප කළ ඡන්ද ව්‍යපාරයකි. එය කිසිදු අවස්ථාවක වෙනස් නොකළ ප්‍රතිපත්තියක් බවට ඔවුන් පත්කරගෙන තිබිණි.Sri Lanka Latest News

මාලිමාවත් මනාප සටනට

කෙසේ වෙතත් මෙවර මහ මැතිවරණයේදී ජවිපෙ රැකගෙන ආ එම ප්‍රතිපත්තියේ ප්‍රබල වෙනසක් සිදුව ඇති ආකාරයක් මේ වනවිට දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ජවිපෙ සහ මාලිමාවේ නියෝජිතයන්ට ඒ ඒ දිස්ත්‍රික්කවල තරග කිරීමට අවස්ථාව ලබාදීමත් සමග ජවිපෙද මේ වනවිට තීන්දු කොට ඇත්තේ මනාප සටනට පිවිස ඉහළම මනාප ගත් නියෝජිතයන් පාර්ලිමේන්තුවට එවීමටය. මේ බව මේ වනතෙක් ජවිපෙ කිසිදු නායකයෙක් එළිපිට කතාකොට නැතත්, එවිපෙ එක් අයකු පමණක් මේ බව පසුගිය සතියේ ප්‍රසිද්ධියේම රටට කීමට කටයුතු කළේය. ඒ, වෙන කවුරුවත් නොව මහනුවර මාලිමා කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන කේ.ඩී. ලාල්කාන්තය. ලාල්කාන්ත පසුගිය සතියේදී ජවිපෙ වෙනස් වුණු මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කියා සිටියේ මෙවැනි කතාවකි.

‘මනාපවලින් තේරී පත්වෙන අය පාර්ලිමේන්තු යවනවා. ඒක තමයි ක්‍රමය. මැතිවරණ නීතියත් ඒක. ඊට වෙනස්ව කිසිවක් කෙරෙන්නේ නෑ. ඔය පරණ කතා. ඉස්සර කතා. ඉස්සර අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට ඡන්ද කරන කාලේ අපි මනාප කැම්පේන් කළේ නෑ. පක්ෂයෙන් තෝරලා කට්ටිය යැව්වා. මේක එහෙම එකක් නෙවෙයි. පොදුජන, බහුජන, දැවැන්ත ව්‍යාපාරයක්. මහජනතාව මනාප ලබාදීපු අය මනාප ලබාගන්නා අනුපිළිවෙළට තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාවට හරියන්න පාර්ලිමේන්තු යනවා…’ යනුවෙන් ලාල්කාන්ත එහිදී සඳහන් කොට තිබිණි.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

රනිල් එක්ක ඩීල් දාපු මාන්නප්පෙරුම ඡන්දෙන් අයින් වෙලා සජිත්ට මඩ ගහද්දී හර්ෂණ සජිත්ව ගම්පහට අරන් එයි! මෙන්න සජිත් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මෙන්ඩිස් සමාගමේ බිලියන තුනහමාරක බදු නොගෙවූ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙක් මාස 6ක් හිරේ! I Sri Lanka Latest News

MORE NEWS

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

Load More
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ...

Read more
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.