අත්අඩංගුවේ සිටින පාතාල නායකයකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ උසාවියේ සිට පිටතට පැමිණෙමින් සිටියදී පළමු වතාවට මාධ්‍ය හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.Sri Lanka Latest News
එහිදී කෝටි 30ක මුදල් කතාවක් කී නදුන් චින්තක එම කතාව මාධ්‍යයේ පළකරන ලෙසද ඉල්ලා සිටියේය.










