• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හම්බන්තොට වරාය 2017 ඉඳන් කෝටි 17ක බදු ගෙවලා නෑ! I Sri Lanka Latest News

October 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හම්බන්තොට වරායෙන් කිසිම ලාබයක් නෑ! රජයට සතපහක ලාබයක් තවම ලැබිලත් නෑ! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIPG) හම්බන්තොට මහ නගර සභාවට ගෙවිය යුුතුව තිබූ වරිපනම් බදු රුපියල් කෝටි 14 කට ආසන්න මුදලක් ගෙවා නැතැයි හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඩී.ඒ ගාමිණී (ස.ජ.බ) පැවසුවා.Sri Lanka Latest News

එය 2017 වසරේ සිට මේ දක්වා වන බදු මුදල් බවද ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් වරාය කළමනාකාරිත්වය සමඟ ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවක දී දැන ගැනීමට හැකි වූයේ එම වරිපනම් බදුවලින් රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් මාර්ග ගත ක්‍රමය යටතේ සාකච්ඡාවට ආසන්න දිනයකදී හම්බන්තොට මහ නගර සභාවේ ගිණුමට බැරකර කර ඇති බව ද ඔහු සඳහන් කළා.

එම මුදල  මහ නගර සභාවේ ගිණුමට බැර වි ඇති බව නාගරික කොමසාරිස්වරයා විසින් තහවුරු කර ඇති බවද නගරාධිපතිවරයා පසුගිය දා පැවැති හම්බන්තොට මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී පැවසුවා.

2017 වසරේ සිට හම්බන්තොට ජාත්‍යන්තර වරාය හම්බන්තොට මහ නගර සභාවට වරිපනම් බදු මුදල් ගෙවීමට අදාළ තක්සේරුව සිදුකර එක් කාර්තුවකට රුපියල් ලක්ෂ 60 ක පමණ මුදලක් අය කර ගැනිමට කටයුුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) පිරිස් කළමනාකරු ජීවන් ප්‍රේමසරගෙන් කළ විමසීමක දි ඒ මහතා කියා සිටියේ වරිපනම් මුදල් ගෙවීමට බැඳි සිටින නමුත් එය ගෙවා නැති බවයි.

මේ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද පැවසුවා.

“එසේ නොගෙවීමට හේතුවක් තියෙනවා. අයකරනු ලබන වරිපනම් බදු මුදල් තක්සෙරු කිරීම සම්බන්ධයෙන් නිසි පැහැදිලිතාවයක් නැති නිසා වරාය කළමනාකාරිත්වය එම පැහැදිලි කිරීම කරන ලෙසට හම්බන්තොට මහ නගර සභාවට දැනුම් දි තිබෙනවා. එහෙත් මහ නගර සභාව නෙවෙයි තක්සේරු දෙපාර්තමේන්තුව කරන ලද තක්සේරුවක් නිසා මහ නගර සභාවටත් ඒ සඳහා  පැහැදිලි කිරීමක් කරන්න බැහැ.

2017 සිට එක් කාර්තුවකට රුපියල් ලක්ෂ 60 ක බදු මුදලක් තක්සේරු කර තිබෙනවා. සාකච්ඡා වට කිහිපයක් කළා. මහ නගර සභාව සමඟ ගෙවීම් කිරීම ආරම්භයක් ලෙස රුපියල් මිලියනයක මුදලක් මහ නගර සභාවට ගෙව්වා. වරාය තෙල් පර්යන්තයෙන් ලක්ෂයකට අඩු මුදලක් වසරකට ගෙවනවා. කොළඹ වරායේවත් මෙවන් තක්සේරුවක් නැහැ. මේ වන විටත් වරාය පාඩු ලබමින් තිබෙනවා.

එම නිසා වරාය පරිශ්‍රයේ තක්සේරු කිරිම ගැන දකුණු පළාත් ආණ්ඩුකාරතුමා සමඟ ඉදිරියේ දි සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා.  ඒ වගේම 2017ට පෙරත් වරාය ක්‍රියාත්මක වුණා. ඒ කාලසීමාවෙත් වරිපනම් බදු ගෙවීමක් හෝ තක්සේරු කිරිමක් කරලා නැහැ. තක්සේරු කරල තියෙන්නේ 2017 න් පසුවයි.”

SendShareShare
Previous Post

උතුරුමැද පළාතේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින අහිංසක ජනතාව ගැන කියවෙන මේ වීඩියෝව බලන්න! බෙහෙත් නෑ! එන්නත් නෑ! කටු නෑ! මොන නායකයාද දුක් විඳින මේ අහිංසක ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

මුළු රටම එකට පෙළගැහෙන්න! ඉවර කරන්න බැරිවුණු කුඩු මාෆියාව මුළු රටෙන්ම ඉවර කරන වැඩේ අද පටන් ගන්නවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.