• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැරට් හොරු වැහි වහී! දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ‌කැරට් ගෝනිවල ආරක්ෂාවට 1500ක් ගෙවා මුරකරුවන් ‌දමයි! I Sri Lanka Latest News

January 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කැරට් හොරු වැහි වහී! දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ‌කැරට් ගෝනිවල ආරක්ෂාවට 1500ක් ගෙවා මුරකරුවන් ‌දමයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන යන කැරට් ගෝනි මුර කිරීම සඳහා මුදල් ගෙවා මුරකරුවන් යෙදීමට සිදුවී ඇතැයි වෙළෙන්දෝ කියා සිටිති. මෙලෙස කැරට් ගෝනි මුර කිරීමට යොදන මුරකරුවකු සඳහා රුපියල් 1500ක මුදලක් ගෙවීමට සිදුවී ඇතැයිද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි වෙළෙන්ඳෙකු කීවේය.Sri Lanka Latest News

කෙසේ නමුත් එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව පැමිණෙන වෙළෙඳුන් ප්‍රමාණය මේ වනවිට සියයට පනහකටත් වඩා අඩු ප්‍රමාණයකට පහත වැටී ඇත.

ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවලට ගොවීන් රැගෙන එන කැරට් ගෝනි සොරකම් කිරීමේ ජාවාරමක්ද සිදුවන බව අනාවරණය වේ.

ඊයේ (18 වැනිදා) දිනයේදීද කැරට් කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 1800ත් 2300ත් අතර තොග මිලකටය. කැරට් කිලෝවක සිල්ලර මිල ඊයේ දිනයේදී රුපියල් 2500ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීන් කියා සිටින්නේ කැරට් මිල ලබන අප්‍රේල් මාසයේ මුල් සතියේදී බොහෝ දුරට අඩුවනු ඇති බවය.

පසුගිය කාලයේදී කැරට් බීජ තවාන් කළද, එම තවාන් රැසක් වර්ෂාවෙන් විනාශ වී තිබෙන බවත්, මේ වනවිට නෙළා ගන්නා කැරට් අස්වැන්න තත්ත්වයෙන් බාල බවද ගොවීන් පවසයි. වෙළෙඳපොළේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 2000 ඉක්මවා ගියද, ගොවි බිම්වලින් කැරට් කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 800ත් 1000ත් අතර මිලකට බවද ගොවීහු පවසති.

SendShareShare
Previous Post

කතා කරපු දේවල් දන්නේ නෑ! මෙන්න IMF කට්ටිය ජවිපෙත් මුණගැහිලා! I Sri Lanka Latest News

Next Post

හරක් කටාට සහ කුඩු සලිඳුට STF සැරයන් කෙනෙක්ගෙන් මරණ තර්ජනලු! Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper